මෙම සටහන මගින් සිංහල යුනිකේත භාවිත කරන ශ්‍රී ලංකා රාජ්‍ය වෙබ් අඩවි පලිබඳව ඔබ වෙත ගෙන එන්නෙමි. මෙයට යමක් එකතුවිය යුතුනම් කරුණාකර මෙහි සටහනක් තබන්න.
ශ්‍රී ලංකා රජයේ නිල අන්තර්ජාල බිහිදොර
මෙය මහජනතාවට සේවා සපයන ප්‍රධාන වෙබ් අඩවියයි. මෙමගින් විවිධ සේවා ලබා දේ. මෙහි අනෙකුත් රාජ්‍ය වෙබ් අඩවි පිලිබඳ පටුනක්ද ඇත.
සිංහල යුනිකේත භාවිතා කරන රාජ්‍ය අමාත්‍යංශයන්හි වෙබ් අඩවි
- වෙළඳ වාණිජ පාරිභෝගික කටයුතු හා අලෙවි ප්‍රවර්ධන අමාත්‍යංශය
- සමාජ සේවා හා සුභසාධන අමාත්‍යංශය
- කර්මාන්ත සංවර්ධන අමාත්‍යංශය
- විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශය
- ප්‍රවාහන අමාත්‍යංශය
- රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය
- රාජ්‍ය ආයතන විසින් සපයනු ලබන පුරවැසි සේවා පිළිබඳ මහජනතාව වෙත කඩිනම්ව තොරතුරු ලබාගැනීමට.
- රාජ්‍ය පුවත්
- ශ්‍රී ලංකා රජයේ නිල පුවත් වෙබ් අඩවිය. නමුත් ඉංග්‍රීසි වෙබ් අඩවියෙහි ඇති ලිපි හා සිංහල වෙබ් අඩවියෙහි ඇති ලිපි එකිනෙක වෙනස්ය.
- ශ්‍රී ලංකා තොරතුරු හා සංනිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ඉක්ටා ~ ICTA)
- නැණසල
෴
No comments:
Post a Comment